Sunday, January 13, 2019

අහිමි පෙම

ආදරිය,
උඹ බැදෙන්නේ මේ වගේ බැදීමකයැයි සිහිනෙන් වත් සිතුවා නම්,සමු නොගත් අතීතය දුකින් ඉවර කරන්නට නොතිබුණා.

Tuesday, January 1, 2019

ආදරිය

ආදරිය,
උඹේ කෙලි කවටකම්
තවත් මට බෑ දරා ගන්නට
උඹේ හද මඩල දැන්
තවත් ඉඩ නෑ මටත් ඉන්නට

අනේ දැන් හිදින්නට දියන් මට
අතීතයේ රස මතක ගෙන
කිතිකවන්නේ නැතිව හිත