මං,
අපිලිවෙල හුලං රටාව ඉගි කලේ වැස්සක් වැටෙන්න ඔන්න මෙන්න කියල
හැමෝම තම තමන්ගෙ රැකියා කටයුතු ඉවර කරල කඩිමුඩියෙ ගෙවල් වලට යන ගමන්
දවල් දවසම කෑමකට වත් වෙලාවක් නැතිව ලිපි ගොනු සකස් කල තෙහෙට්ටුවෙන් හිටි මං ගමන ඉක්මන් කලේ වැස්සට කලින් නවාතැනට යන්න.කොට කලිසම් දෙකක් ඇද ගත්තු කොල්ලො දෙන්නෙක් ෆෝන් එක දිහා බලාගෙන මගේ ඉදිරියට එනව.පාරෙ යන වාහන වල එළියෙන් කොල්ලො දෙන්නගෙ මූණ ඒ තරම් හොද නැති බව මට පෙනුනා.
කොල්ලෙක් විදියට කොර උනාම කොයි තරම් අසරණ වෙනවද කියල මට අමුතුවෙන් කියන්න ඕන කමක් තිබ්බෙ නෑ.කවුරු උනත් උපකාරයක් ඉල්ලුවම කරන එක පිං අයිති වෙන වැඩක් කියන අදහස ඔලුවට දාගෙන අතේ තිබුණ මුදල නැති උනු දුක වහගත්ත..
කොල්ලො දෙන්න යන්න ගියා
මං තව අඩි දහයක් පහලවක් ඉස්සරහට යන්න ඇති.බෑග් එකක් එල්ල ගත්තු තරුණයෙක් මං එනකන් බලන් හිටිය වගේ
------------------------------------------------------------------------------------------------------------------------
ආයෙමත් මේ ලගකදි
තුම්මුල්ල හන්දියෙ.. ගාලු පාරෙ ඉදන් පොලිස් පාක් පැත්තට ඇවිදන් යන ගමං.
ඔපිස් එක ලග පාකින් නැති වෙයි කියල හිතල හෙවනක් යට නතර කරන්න, පොලිස් පාක් ලගටම යන්න ඕනි කියල හිතුනෙ ඇයි කියල මට තවම තේරෙන්නෙ නෑ
කාර්යාල සේවක පෙනුමෙන් හිටි තලතුනා මනුස්සෙක් දෙමළෙන් මට කතා කලා...
කතාවෙ හැටියට දෙමළ තේරෙනවද කියල තමයි ඇහුවෙ..
පෙනුමත් දෙමළ වගේ නිසා මට ඒක මහ ලොකු දෙයක් උනේ නෑ..
නොතේරෙන බව අගවන්න මං ඔලුව වැනුව
ඇත්තටම සීයෙ කොල දෙක තුනක් එක්ක පර්ස් එකේ තිබ්බෙ තව කාසි කීපයක් විතරයි
පහු වෙලා යනකන් අර මනුස්සය මට බණිනව
හදිසියට උදව්වක් කරන්නෙ නෑ කියල
මං මොකක්ද කරන්නෙ...
දුන්නොත් රැවටුනා කියල දුකයි.. නුදුන්නොත් ඉල්ලුව මනුස්සය පව් කියල දුකයි
වඩා හොද දේ කියල නොදී හිටිය.හිතට අවුල් උනත් මට ඉතුරුවක්...
වෙන කරන්න දෙයක් නෑ බ්‍රදර්
අයියෙ රුපියල් සියක් ගන්න නැද්ද? මං ඉස්සරහ නැවතුන ඒ දෙන්න අහනව
අැයි මල්ලි?
බයික් එක පොලිසියෙන් ඇල්ලුව අයියෙ.. ගෙදරට කෝල් එකක් ගන්න ෆෝන් එකේ සල්ලි නෑ.. ඒකයි
එහෙමද.....පර්ස් එක අතට ගත්තු මං දවල්ට නොකාපු නිසා ඉතිරි උනා කියල සංතෝස වෙච්ච මුදලින් රුපියල් සීයක් අරන් දුන්න.
කොල්ලෙක් විදියට කොර උනාම කොයි තරම් අසරණ වෙනවද කියල මට අමුතුවෙන් කියන්න ඕන කමක් තිබ්බෙ නෑ.කවුරු උනත් උපකාරයක් ඉල්ලුවම කරන එක පිං අයිති වෙන වැඩක් කියන අදහස ඔලුවට දාගෙන අතේ තිබුණ මුදල නැති උනු දුක වහගත්ත..
කොල්ලො දෙන්න යන්න ගියා
මං තව අඩි දහයක් පහලවක් ඉස්සරහට යන්න ඇති.බෑග් එකක් එල්ල ගත්තු තරුණයෙක් මං එනකන් බලන් හිටිය වගේ
මචං අරුන් දෙන්න මොනවද කිවුවෙ?
උන්ගෙ ෆෝන් එකේ සල්ලි නෑ කියල සීයක් ඉල්ලුව... මං දුන්න බං
අඩේ මගෙනුත් පණහක් ඉල්ල ගත්තනෙඒක අහපු වෙලේ ඉදන් කොහේදෝ තිබ්බ බඩගින්න ආයෙත් මතු උනා.දුන්නත් රුපියල් සීයක්ම දුන්නෙ ඇයි කියන එකට මගේ හිතේ සමාවක් ලැබුණෙ නෑ.
------------------------------------------------------------------------------------------------------------------------
ආයෙමත් මේ ලගකදි
තුම්මුල්ල හන්දියෙ.. ගාලු පාරෙ ඉදන් පොලිස් පාක් පැත්තට ඇවිදන් යන ගමං.
ඔපිස් එක ලග පාකින් නැති වෙයි කියල හිතල හෙවනක් යට නතර කරන්න, පොලිස් පාක් ලගටම යන්න ඕනි කියල හිතුනෙ ඇයි කියල මට තවම තේරෙන්නෙ නෑ
කාර්යාල සේවක පෙනුමෙන් හිටි තලතුනා මනුස්සෙක් දෙමළෙන් මට කතා කලා...
කතාවෙ හැටියට දෙමළ තේරෙනවද කියල තමයි ඇහුවෙ..
පෙනුමත් දෙමළ වගේ නිසා මට ඒක මහ ලොකු දෙයක් උනේ නෑ..
නොතේරෙන බව අගවන්න මං ඔලුව වැනුව
මල්ලි පර්ස් එක නැතිවෙලා..මට රුපියල් පණහක් ගන්න තියෙනවදපරණ අත්දැකීම් මතක් උන මං සල්ලි නෑ කියල හැරිල ආව
ඇත්තටම සීයෙ කොල දෙක තුනක් එක්ක පර්ස් එකේ තිබ්බෙ තව කාසි කීපයක් විතරයි
පහු වෙලා යනකන් අර මනුස්සය මට බණිනව
හදිසියට උදව්වක් කරන්නෙ නෑ කියල
මං මොකක්ද කරන්නෙ...
දුන්නොත් රැවටුනා කියල දුකයි.. නුදුන්නොත් ඉල්ලුව මනුස්සය පව් කියල දුකයි
වඩා හොද දේ කියල නොදී හිටිය.හිතට අවුල් උනත් මට ඉතුරුවක්...
වෙන කරන්න දෙයක් නෑ බ්‍රදර්
egodak ewun boruwa karane denna epa katawath...
ReplyDeleteමනුස්සෙක්ට උවමනා වෙලාවට උදව්වක් කලේ නෑ කියන වරදකාරී හැගීම යටපත් කරන එක හරි අමාරුයි බං.ඒත් ඒක නොකර බෑ
ReplyDelete