Tuesday, January 1, 2019

ආදරිය

ආදරිය,
උඹේ කෙලි කවටකම්
තවත් මට බෑ දරා ගන්නට
උඹේ හද මඩල දැන්
තවත් ඉඩ නෑ මටත් ඉන්නට

අනේ දැන් හිදින්නට දියන් මට
අතීතයේ රස මතක ගෙන
කිතිකවන්නේ නැතිව හිත



No comments:

Post a Comment